LITTLE KNOWN FACTS ABOUT PIRATE.LK.

Little Known Facts About Pirate.lk.

Little Known Facts About Pirate.lk.

Blog Article

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

සිනමාකරණයේ තවත් එක කඩයිමක් තියන්න තමා අදත් ලෑස්තිය. මා ඇතුළු...

It seems like you have been misusing this attribute by heading way too rapid. You’ve been quickly blocked from making use of it.

උපසිරස වෙබ් අඩවියේ ලබාදෙන්න පළමුව බයිස්කෝප් ෂොප් එක මගින් ඩිවිඩි විකුනනවා.

කොහොමද හැමෝටම…කාලෙකට පස්සේ මම ආයෙමත් ජනප්‍රිය චිත්‍ර කතාවක් අරගෙන ආවා...

බයිස්කෝප් වෙබ් අඩිවියේ ඇඩ් දාල ඇඩ්මින්ල සල්ලි හම්බකරනව.

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා…!!!

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා.හැමෝටම සුභ නත්තලක්…!!!

“ඉතිං විශේෂයෙන්ම කියන්න ඕන වැදගත් කාරනාව. ඉහත සඳහන් කරපු නව ක්‍රියාවලිය වෙබ් අඩවියෙ සිදුකර ඇති නිසා ඉදිරියේදි වෙබ් අඩවිය පිවිසීමේදී හැම කෙනෙක්ටම තමන් සාදගන්නාලද බයිස්කෝප් සාමාජික ගිණුම් හරහා බයිස්කෝප් අඩවියට පිවිසීමට ඉඩකඩ විවර වෙනවා.”

ගුණාත්මක උපසිරැසිකරණයට යම් මඟපෙන්වීමක්

බයිස්කෝප් එකෙන් සමාජයට කරන සේවාව ගැන අර්ථයත් දන්නේ නැති මුදලට වහල් වෙච්ච පිරිසක් නිසා බයිස්කෝප් එක වගේ මහා දැවැන්තයෙක් වට්ටන්න බෑ . බයිස්කොප් එකට ජයෙන් ජය .අපි හැමදාම බයිස්කෝප් එකට සමගයි .

බාධක මැදින් දිගු ගමනක් යන්න සුභ පතනවා…!!!

Permalink thanks Isira Gunathilake along with the workforce for doing this. actually appreciate Everything you fellas are executing. you should keep up regardless of the occurs. There may be an viewers often observe you and simply to let you know i am one of these. Better of luck Baiscope ????

උපසිරසි කඩයිම් සඳහා සුභපැතුම් එක්කරමුද?

දිගටම කරගෙන යමු..නැවතත් උපසිරසි ලබාදුන්නාට ඔබලා හැමොටම Pirate.lk ගොඩක් පින්…..

අපි මේ ලෝකේ ජිවත් වෙනකොට අපිට මුහුණ දෙන්න වෙන සමහර අවස්තාවන් තියෙනව මොනාද වෙන්නේ? ඇයි මේ දේ වෙන්නේ? මෙහෙම කරන අයගේ අරමුණ මොකක්ද? මේ දේට කරන්න පුළුවන් දේවල් මොනවද? කියල තේරුම් ගන්න අමාරු. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ ප්‍රතිවාදියා බියගුළු විදියට හැංගිලා පහර දෙනකොට. ඒ වෙලාවට අපිට සිද්දවෙනව අදාළ බියගුල්ලන් ඔවුන්ගේ අරමුණ ජයගත් බව ඔවුන්ට හඟවන්න. ඊට පස්සේ ජයග්‍රාහි විලාශයෙන් අදාළ කඩාකප්පල්කාරීන් ඉදිරියට එනවා. ඇවිල්ල කිඹුල් කඳුළු හෙලන්නත් ගන්නවා. ඒ විතරක් නෙමේ එන්න අපි එක්ක එකතු වෙමු කියලත් කියනවා. මොනා ගැනද මේ කිව්වේ කියල අමුතුවෙන් කියන්න අටුවාටිකා ඕන නැහැ කියල හිතනවා. මොනවද මේ වෙන්නේ කියල අවධානයෙන් හිටිය ඕනෑම කෙනෙක්ට මේ කියල තියෙන කතාව තේරෙනවා. ඒ දේවල් කරමින් හැංගි හැංගි වෙස් බැඳපු පිරිස එළිපිට නටන්න ගත්ත සිංහල උපසිරසි ලබාදීම සිද්දකරමින්.හැබැයි එයාල දැනගෙන හිටියෙ නැහැ පැළඳගෙන ඉන්නේ සීතාම්බර පටසළු බව.

Report this page